Colombo Today Local News

ජනපති ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධාන දෙකක් තහනම් කරයි….

හදිසි නීතිය යටතේ පැවරී ඇති බලතල අනුව අන්තවාදී ඉස්ලාමීය සංවිධාන දෙකක් තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබෙනවා.

මෙසේ තහනමට ලක්කර ඇත්තේ ජාතික තව්හිද් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධාන දෙකයි.

Related posts

සෞඛ්‍ය ඇමති රාජිත යටතේ ලංකාව ඓතිහාසික වාර්තාවක් තියයි !

colombotoday

බදු වැඩි කිරීම ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

නිලධාරිනියගෙන් දුරස්ව ඉන්න‘යි තානාපතිට ජනපතිගෙන් අවවාද

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 35ක් අත්අඩංගුවට

colombotoday

කළුතරින් විදුර පෙරමුණ ගනී

colombotoday

කර්මාන්ත ශාලා සහ ආදාහනාගාරවලට ගෑස් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අනුමැතිය

colombotoday