Colombo Today Local News

කල්මුනේ වෙඩි හුවමාරුව අවසන්… මරාගෙන මැරෙන යැයි සැක කෙරෙන පිපිරීම් තුනක්…

කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත විශේෂ කාර්ය බළකායේ භට පිරිසක් සහ යුද හමුදා පිරිසක් සන්නද්ධ කණ්ඩායමක් සමඟ ඇති වූ වෙඩි හුවමාරුව මේ වන විට අවසන්ව ඇති බවට වාර්තා වනවා.

වෙඩි හුවමාරුව අතරතුරදී මරාගෙන මැරෙන ප්‍රහාර යැයි සැක පළකෙරෙන පිපිරීම් තුනක්ද සිදුවූ බවද වාර්තා වනවා.

Related posts

කුරුණෑගල ආරක්ෂාව දැඩි කෙරේ. බස් නැවතුම්පළ වසා දමයි

colombotoday

කච්චතිව් මංගල්‍යයට එන්න ඉන්දියාව අවසර ඉල්ලයි

colombotoday

රුපියල තවත් බාල්දු වෙයි

Admin

සියළු භාණ්ඩ හා සේවා මත බදු දෙකක්… ක්‍රියාත්මක වීම අද සිට

colombotoday

“දේශපාලන බලයට, අල්ලසට පොලිසිය යටවූ කාලය ඉවරයි“ – පොලිස්පති

colombotoday

මිහින්තලයේ කතක් අභිරහස් ලෙස මිය යයි

colombotoday