Colombo Today Local NewsTop Stories

ෂැංග්‍රීලා ප්‍රහාරය සහරාන් හස්මින්, මඩකලපු ප්‍රහාරය අබු මොහොමඩ් – ප්‍රහාරකයන් හඳුනාගත් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි

අද සිදුවූ ප්‍රහාරයන් 6න් දෙකක් මරාගෙන මැරෙන ප්‍රහාරයන් බවට සහ ප්‍රහාරකයන් හඳුනාගෙන ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා. කොළඹ ෂැංග්‍රීලා හෝටලයට සහරාන් හස්මින් නැමැත්තා විසින් ප්‍රහාරයක් එල්ලකළ බවත් මඩකලපුව දේවස්ථානයට අබු මොහොමඩ් නැමැත්තා විසින් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බවත් එම වාර්තා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මෙම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් තවමත් සනාථ කර නොමැත.

Related posts

රත්ගම ප්‍රාදේශීය සභාවේ අය වැය සම්මතයි

colombotoday

ඇමති මහින්දගේ පුත් පසන් අමරවීර නිරෝධායනයට !

colombotoday

බසයක් පෙරලී 5කට තුවාල

Admin

හෙට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ගැන අමෙරිකානු තානාපතිනියගෙන් විශේෂ පණිවිඩයක්

colombotoday

අන්තරේ කැදවුම්කරු අත්අඩංගුවට

Admin

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සුඩානය හා සම මට්ටමට

colombotoday