Colombo Today Local News

ඇමති ජෝන්ගේ කියන රති කෙළිය ෆේස්බුක් දැමූ අයට වැඩ වරදී… CIDට අත්අඩංගුවට ?

සංස්කරණ කරන ලද වීඩියෝවක් තමන් ලෙස හදුන්වමින් සමාජ ජාලාවන්ට එක් කර ඇති බව ඇමති ජෝන් අමරතුංග සදහන් කරයි. එම පින්තූරය කිසිසේත්ම තමන්ගේ නොවන බවත් පවසන ඔහු එය අන්තර්ජාලයට එක් කරන ලද පුද්ලයන් කවුදැයි සොයා බලන ලෙස බලධාරීන්ට දැන්වූ බවද කියයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව කියා සිටී.

මේ සම්බන්ධයෙන් රහස් පොලීසියට කර ඇති පැමිණිලි අනුව දැනටමත් කිහිප දෙනෙකුගෙන් ප‍්‍රශ්න කර ඇතැයි ආරංචි මාර්ග කියා සිටී.

Related posts

ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ගන්නේ නෑ

Admin

ෆොන්සේකා – චමල් පාර්ලිමේන්තුවේ දී උණුසුම් වචන හුවමාරුවක – ‘‘බල්ලා, බූරුවා, පිස්සා, මෝඩයා’’ පාර්ලිමේන්තුවේ රැව්පිලි රැව් දෙයි

colombotoday

ඡන්දෙට එන්න මන්ත්‍රීවරුන්ට හමුදාවෙන් තෙල්

colombotoday

නාත්තන්ඩිය,අකුරණ,බේරුවල රෝගීන් වගකීමෙන් වැඩ කලානම් රටේ මිනිස්සු සිංහල අවුරුද්ද වෙනදා වගේම සමරනවා

colombotoday

වෛද්‍ය, ඉංජිනේරු, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් අද විරෝධයේ

Admin

විරෝධතාවට උසාවි වාරණයක්, වාරණය නොතකා අන්තරය විරෝධතාවයේ

colombotoday