Colombo Today Local News

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට අවසර…

පෞද්ගලික අංශයෙන් හදිසි විදුලි මිලදීගැනීමක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත. ඒ අනුව මෙගාවොට් 100ක විදුලි ධාරිතාවයක් මෙසේ මිලට ගැනීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේද අවසරය හිමිව ඇත.


අප්‍රේල් මස 20 වැනිදා සිට ග්‍රීඩ් උපපොල 6ක් ඔස්සේ මෙය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.

Related posts

2020 දී ලංකාව අල්ලන්න ISIS සැලැස්මක් – සිතියම මෙන්න

colombotoday

යුක්තිය මෙහෙයුමේදී තවත් 863ක් අත්අඩංගුවට

Admin

රවී මුදල් ඇමතිකමෙන් ඉවත් කරන්න අගමැතිට යෝජනාවක්

colombotoday

හිටපු හමුදාපති මහේෂ් සේනානායකට එරෙහිව මුල්‍ය අවභාවිතා චෝදනාවක් !

colombotoday

පිටකොටුව 2 වන හරස් වීදියේ වෙළඳසැලක ගින්නක්

Admin

පාරිභෝගිකයාගේ සාක්කු සුද්ද කරන ඛණිජ තෙල් මාෆියාව !

colombotoday