Colombo Today Local News

ප්‍රකාශයක් ලබාදීමට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ තුන්වන දිනටත් CID කැඳවයි

ප්‍රකාශයක් සටහන් කර ගැනිම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද (19) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. ඔහු මෙලෙස ප්‍රකාශයක් සටහන් කර ගැනිම සඳහා කැඳවා ඇත්තේ තුන්වන දිනටයි.

පුද්ගලයන් 11 දෙනෙක් අතුරුදන් කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් ඔහු මෙසේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කිරීමට පසුගියදා කටයුතු කළේය.

Related posts

රැකියාවක් ලැබුණු සතුට මරණ දෙකකින් කෙළවර වෙයි

colombotoday

තිරිඟු පිටි මිල රු 40කින් ඉහළට

colombotoday

ජැක්සන්ලට වැඩ වරදියි

Admin

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ඉවත් වෙයි

Admin

ආගමික අපහාස සෙවීමට කමිටුවක් පත් කරන්න කැබිනට් අනුමැතිය

Admin

මහ කැළයේ මදුරුවන් තලමින් මොරගහකන්දේ වේල්ල සැලසුම් කළ මහා විද්වතා, කුලසිංහයන්..!!

colombotoday