Colombo Today Local News

පොලිස් පොලු හරඹ වලට එරෙහිව ජපුර සිසුන් විරෝධතාවක, පාරවල් අවහිරයි.

24addc6686ce890035181195cbdfd3aa_L

ඊයේ 29 දින උසස් තාක්ෂණ ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන්ට කළ පොලිස් පහර දීමට විරෝධය පළ කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල සිසුන් විසින් පා ගමනක් ආරම්භ කර තිබේ. මෙම පාගමන හේතුවෙන් විජේරාම මංසන්ධියේ සිට හයිලෙවල් පාර ඔස්සේ දැඩි වාහන තදබදයක් ඇති බවට වාර්තා වේ.

Related posts

ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය ගැන සොයන්න විශ්‍රාමික විනිසුරුවරියක් පත් කරයි

colombotoday

සිරගත කොටින්ගේ මානව හිමිකම් කඩවුණාදැයි බලන්න ගිය UN නියෝජිතයෝ හොරෙන්ම කට උත්තරත් අරන් !

colombotoday

නව පොලිස් ස්ථාන 190ක්

colombotoday

හදිසි තත්ත්වයක්… කටුනායකට ආ යානය මත්තලට හරවා යවයි…

colombotoday

අර්චුනා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

Admin

මැතිවරණ කොමිසමට බලපෑම් කිරිමට කිසිවෙකුටත් නොහැකියි – මැකෝ

colombotoday