Colombo Today Local News

අයවැයෙන් E-bay, Amazon, Aliexpress මගින් ගෙන එන භාන්ඩ සදහා බද්දක්…

ඉදිරි අයවැය යෝජනාවලිය මගින ආනයන භාණ්ඩවලට රේගු බද්ද 5%කින් වැඩි කිරීමටද නියමිතව ඇතැයි වාර්තා වේ.

තවද E-bay,Amazon,Aliexpress,Banggood මගින් භාන්ඩ වැඩි වශයෙන් ඇනවුමි කර ගෙන ඒමෙ ප්‍රවනතාවයක් පවතින නිසා එමගින් දේශිය වෙළදපොලේ භාන්ඩ සදහා ඉල්ලුම අඩු විම වැලැක්විමට මෙම වෙබි අඩවි වලින් ගෙන්වන සියලු භාන්ඩ සදහා රු.30 ස්ථාවර බද්ධක් තැපැල් කාර්යාල හරහා අයකිරිමට අයවැයෙන් යෝජන කර තිබෙන බව පැවසේ.

Related posts

රාජ්‍ය අනුග්‍රහයෙන් වහබ් සමුළුවක් 30 වනදා නෙලුම්පොකුනේදී

colombotoday

කිලී මහරාජාගේ “කොටි සිරස” ලේබලේ ගැලෙව්වේ මම – මරික්කාර්ගෙන් පම්පෝරියක්

colombotoday

බදියුදීන් සගවාගෙන සිටි දොස්තර යුවල අත්අඩංගුවේ

colombotoday

තෑගි දෙනවා කියා සමාජ මාධ්‍යයෙන් මුදල් ගැරූ තරුණයෙක් මාට්ටු

colombotoday

සේවා සැපයීම තාවකාලිකව අත්හිටවූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වයි

colombotoday

කුරාණය ප්‍රශ්න කරන්න ආවොත් ඊළගට කරන දේ මන්ත්‍රී මුජිබර් කියයි (Video)

colombotoday