Colombo Today Local Newsfeatured

එජාපයේ මුස්ලිම් ඇමතිවරයෙක් කොකෙන් තොගයක් ගෙන්නුවා – රන්ජන් හෙළිකරයි

ක්සත් ජාතික පක්‍ෂයේ මුස්ලිම් ඇමතිවරයෙකුගේ කාර්ය මණ්ඩලයට කොකේන් විශාල තොගයක් ගෙන ආ බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

ඔහු මෙම චෝදනාව කලේ දෙරණ නාලිකාවේ ‘මොකද වුනේ’ විශේෂාංගය හා එක්වෙමිනි.

දකුණු පලාත නියෝජානය කරන ඇවිදින්නට අපහසු මහත දේශපාඥයෙක්, වතු කම්කරු වැටුප් වැඩකිරීම ගැන කතා කරන පාර්ලිමේන්තුවේ ඉදිරි අසුනක සිටින මන්ත‍්‍රීවරයෙක්ද කොකේන් භාවිත කරන බවට තොරතුරු ඇතැයි ඔහු එහිදී පැවසීය.

සමහර වයෝවෘද්ද දේශපාලන නායකයන් විසින් වේදනා නාශකයක් ලෙස කොකේන් භාවිත කරන්නේ යයිද රාමනායක මහතා කීය.

තමන් එජාපයෙන් ඉවත් කිරීමට සැරසුනහොත් තමනට එහි තව දුරටත් රැුදී සිටිය නොහැකි බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Related posts

අර්තාපල් ආනයන බද්ද වැඩි කෙරේ

colombotoday

ජනපති නවක වදය නවත්වන්න පොලිස් පතිට බාර දෙයි

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ගනී

Admin

පාලමක් දෙකට කැඩී ටිපර් රථය ඇළට වැටෙයි

Admin

පොදු ප්‍රවාහන සේවා වලට විද්‍යුත් ටිකට් පතක්

Admin

ජනපතිගේ ජාතිය ඇමතීම මඩේ එරිච්ච මිනිහගේ දැඟලිල්ල වගේ | චම්පික රණවකගෙන් ප්‍රහාරයක්.

colombotoday