Colombo Today Local News

ජනමාධ්‍ය අමාත්‍යාංශය මංගලගෙන් ඉවත් කරයි

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ඊයේ (22දා) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය

මෙතෙක් මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ මංගල මංගල සමරවීර ඊයේ (22දා) පස්වරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය ( කැබිනට් නොවන) අමාත්‍යංශය ලැබී ඇත්තේ ඒ මහතා දැනට දරණ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයට අමතරවය.

ජනමාධ්‍ය විෂය සඳහා අමාත්‍යවරයෙක් පත් නොකිරීම හේතුවෙන් එහි බලතල ජනාධිපතිවරයා වෙත පැවරෙනු ඇත.

Related posts

මාස දෙකකට පෙර මා කීදේ ඇත්ත වුණා.. මට පොලිස් ඇමතිකම දුන්නානම් මෙහෙම වෙන්නෑ

colombotoday

නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර බාර දෙති

colombotoday

පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි

colombotoday

ජනපතිගේ නිළ නිවසට හොරෙන් ඇතුල් වෙන්න ගිය නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

මැයි මාසය තෙක් ලැබුණු විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුව කියයි

Admin

ඥාණසාර හිමිට එරෙහිව “සිවුරෙන් බෙල්ල කැපීමේ” නාටකය අද රංගනයේ !

colombotoday