World

කාර්යාල දුම්රියවල කාන්තාවන්ට වෙනම මැදිරි

කාර්යාල දුම්රියවල කාන්තාවන් සඳහා වෙනම දුම්රිය මැදිරි යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. කාර්යාල දුම්රියවල පවතින අධික තදබදය හේතුවෙන් ඒවායේ ගමන් කරන කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන ඇතැයි කියන අපහසුතා සහ අතවර හේතුවෙන් මෙම පියවර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

මේ අනුව කාර්යාල දුම්රියවල 2 සහ 3 වන පන්තියේ මැදිරි 2-3 අතර ප්‍රමාණයක් කාන්තාවන් සඳහා වෙන්කෙරේ.

Related posts

ටික් – ටොක් ව්‍යාපාරික සබඳතා අත්හරී

colombotoday

ඉන්දියානු නව ජනාධිපතිනිය ද්‍රෞපදී මුර්මු අද දිවුරුම් දෙයි

colombotoday

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Boris Johnson මහතාට කොරෝනා වෛරසය අසාධනය වේ.

colombotoday

ඉන්දියාවේ පැතිර ඇති විකෘති කොවිඩ් වෛරසය ප්‍රභේදය රටවල් 17කට පැතිරිලා

colombotoday

රුසියාවේ සහයට චීනයත් එයි. යූධ නැවක් පිටින් සිරියාවට ගොඩ බසී

colombotoday

පැරීසියේ ගොඩනැගිල්ලක පිපිරීමක්…

Admin