Colombo Today Local News

බැංකු කටයුතු අවදානම් – යුරෝපා සංගමය ලංකාව බ්ලැක්ලිස්ට් කරයි…

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව 2019 වසර සඳහා වන අසාදු ලේඛනයකට ඇතුළත් කර තිබේ.  ඒ මූල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය සඳහා අවධානම් පවතින රටවල් අතරටය.

රටවල් 23ක ලයිස්තුවේ ශ්‍රී ලංකාව නමකර ඇත්තේ 8 වැනි ස්ථානයටය.

මේ මගින් ශ්‍රී ලංකාව සමඟ සිදුකරන බැංකුමය කටයුතු දැඩි අවධානයකින් සිදුකළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, ඊට අමතරව යුරෝපා සංගමය විසින් පදනම් කර ගන්නා මූල්‍ය කාර්ය සාධක බලකාය මගින් ද ශ්‍රී ලංකාව මූල්‍ය ක්‍රියාකාරීත්වයේ අවධානම් රටවල් 12ක ලැයිස්තුවට ද ඇතුළත් කර තිබේ.

Related posts

දොස්තරලා හිතන්නේ තමන්ගේ බඩ ගැන විතරයි.. මූලික වැටුපට අත නොතබනු

colombotoday

අගමැති චීන නියෝජ්‍ය තානාපති හමුවෙයි

colombotoday

විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාව තියෙනව – පාඨලී චම්පික

Admin

මිනිස්සු රනිල්ට කළගුණ සැලකුවේ නෑ

Admin

අර්චුනාට යාපනය රෝහලට යා හැක්කේ රෝගියෙකු ලෙස පමණයි

Admin

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සිසුන් පාසල්වලට ගැනීම මසකින් කල් යයි

colombotoday