Colombo Today Local News

වැලන්ටයින් දවසේ එළියට ආ මෛත්‍රී-ජයන්ති ආදර අන්දරය…

ජනාධිපති සිරිසේන මහතාගේ බිරිඳ ජයන්ති සිරිසේන මහත්මිය පළමු වරට හමුවූ ආකාරය ගැන ජනාධිපතිවරයා ගුවන් විදුලි වැඩසටහනකදී අදහස් දක්වා ඇත.

‘හිතක මතක’ නම් වැඩසටහන හා එක්වෙමින් ජනාධිපතිවරයා තම තරුණ කල සුන්දර මතකයන් එහිදී සිහිපත් කර සිටි අතර දිනක් කුරුනෑගල ප්‍රදේශයේදී දර ගෙන යන ගැහැණු ළමුන් තිදෙනෙකු අතරින් හිත්ගත් කත වූයේ ජයන්ති බවත් ඇය මුණගැසීමට ගිය අවස්ථා කිහිපයක්ම අසාර්ථක වුවත් පසුව අවංක ආදරය ජයගත් බවත් එහිදී සිරිසේන මහතා පවසා ඇත.

Related posts

ඉස්ලාමීය සංවිධාන 48 ක් ගැන පුළුල් පරීක්‍ෂණයක්

colombotoday

කුරුණෑගල DIG ත් මාරු කරයි

colombotoday

ජනපති සිංගප්පූරුවෙන් තායිලන්තයට…

colombotoday

මාලදිවයින මුහුදේදී අනතුරට ලක්වූ ලාංකික ධීවරයින් 5 දෙනෙකු බේරා ගනී

colombotoday

රංගේ ඇමතිගේ පුතා රජයේ වාහනයක් අවභාවිතා කරයි.. බීමතින් ගොස් හප්පා හතරක් රෝහලේ

colombotoday

එජාප නියෝජ්‍ය නායක තනතුරට රාජිත.. සාගලගේ යෝජනාවට සජිත්ගේ දැඩි විරෝධය

colombotoday