Colombo Today Local NewsUncategorized

ඉදිකිරීමට ගිය වියදමටත් වඩා අඩුවෙන් මත්තල ගුවන්තොට ඉන්දියාවට දෙන්න සාකච්ඡා…

මත්තල ගුවන්තොටුපල රජයට බරක් බවත් එය ඉන්දියාව සමග හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑම සදහා ඉන්දීය රජය සහ ආයතන කිහිපයක් සමග සාකච්ඡා කළ බවත් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා පවසයි.

ගුවන් තොටුපල වෙනුවෙන් ඩොලර් මිලියන 225ක පමණ මුදලක් අයෝජනය කිරීමටද ඉන්දීය සමාගම එකග වී ඇති බවත් ඔහු පැවසීය.

මත්තල ගුවන් තොටුවල ඉදිකිරීම සදහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 270කි.

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන කියන්න දුරකථන අංක කිහිපයක්

Admin

ඥානසාර හිමිට එරෙහි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්න

colombotoday

ජේතවනාරාම දාගැබට සිදුවන ජල කාන්දුව වැළැක්වීමට ජල මුද්‍රිත ආවරණයක්

Admin

“අයවැය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නෑ…” – විපක්ෂ නායක කියයි

colombotoday

ආදාහනාගාරය පිටුපස අත් පා ගැටගසා ඇති තරුණයෙකුගේ මළසිරුරක්

Admin

හරීන්ට එජාපයේ ලොකු පුටුවක් හිමිවෙයි…

colombotoday