බන්ධනාගාරගතකර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් එළඹෙන පෙබරවාරි හතරවනදාට පෙර ජනපති සමාවෙන් නිදහස් කරන තුරු මහා සංඝරත්නය පිටකොටුවේදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.
මේ සදහා සියළුම ජාතික සංවිධාන නියෝජනය කරන භික්ෂූන් වහන්සේලා සහභාගී වී සිටිති.