Colombo Today Local News

ශ්‍රී ලංකාවට ICC සාමාජිකත්වය අහිමිවීමේ අවදානමක්

පෙබරවාරී මස 7 වන දින පැවැත්වීමට දින නියම කර තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය, නියමිත දිනට පැවැත්වීමට අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි. අද (17) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වූ ඔහු මේ බව සඳහන් කළේය.

සුමතිපාල මහතා එම අවධානම පෙන්වා දී මද වේලාවකින්, පෙබරවාරී මස 7 වන දින පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් නිලවරණය පෙබරවාරි මස 21 දක්වා කල් දැමූ බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළේය. 

Related posts

අරගල භුමියේ විරෝධාකරුවන්ට පහරදි ඉවත් කරයි. – 8 දෙනෙක් අත්අඩංගුවට

colombotoday

“අජිත් පෙරේරා දන්න නීතියක් නෑ.. කෝප් රහස් එළියේ කීම වැරදී.. අර්ජුන් නිවැරදී“ – සුජීව

colombotoday

හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු 6ක් යළි රිමාන්ඩ්

Admin

අනුර කුමාරට ඉඩදී තනතුරෙන් ඉවත්වීමට සූදානම් – අගමැති කියයි

colombotoday

ඉන්දීය යුධ නැව් තුනක් කොළඹ එයි

colombotoday

පොහොට්ටුවට අයිතියක් නෑ රට පාලනය කරන්න

colombotoday