Colombo Today Local News

අයවැයට පෙර මුදල් ඇමති IMF ලොක්කෝ හමුවෙති… හිම කුණාටුවලින් බාධා….

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීම සදහා මුදල් අමාත්‍ය මංගල සමරවීර, ඇමති හර්ෂ ද සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් වොෂින්ටනය බලා පිටත්ව ගොස් තිබේ.

කෙසේ වෙතත් 14 වෙනිදාට යෙදී තිබූ හමුව හිම කුණාටු හේතුවෙන් කල් දැමූ බව හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා සිය ට්වීටර් ගිණුමේ සදහන් කර ඇත.

Related posts

අරලියගහ මැදුරේ යහපාලන මැතිවරණ දන්සැල් !

colombotoday

ගෝඨා දිවයිනට පැමිණෙයි

colombotoday

ත්‍රී රෝද රථ හිමියන්ට අලුත් වාහන ගන්න මිලියන දෙකක ණයක්…

colombotoday

විජේදාස මිලියන 500ක් ඉල්ලද්දී ෆොන්සේකා මිලියන 5000ක් ඉල්ලයි, දෙන්නම නඩු යයි

colombotoday

ශ්‍රී ලංකාව හිඟා කන රටක් බවට පත් කරන්න සුදානම් නැහැ.. – ජනපති රනිල් වික්‍රමසිංහ

Admin

අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන

colombotoday