Colombo Today Local News

ශ්‍රී ලංකාව හිඟා කන රටක් බවට පත් කරන්න සුදානම් නැහැ.. – ජනපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට තමන් කිසිලෙසක සූදානම් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 86 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට ඊයේ (23) එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ‍ය.

ශ්‍රී ලාංකියින් ලෙස අප ස්ව උත්සාහයෙන් නැගීසිටිය යුතු බවත් මෙවර අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියේ ය.

පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට හැකි විශ්වවිද්‍යාලයක් ලලිත් ඇතුලත්මුදලි මහතා නමින් ඉදිරියේදී මෙරට ස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

බැංකු හරහා ඩොලර් එවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වරප්‍රසාද රැසක්

colombotoday

අගමැති රනිල්ගේ නිවස අවට ආරක්ෂාව තර කෙරේ

colombotoday

බදියුදීන් නොනවතී… විල්පත්තු සංහාරයට එරෙහිව සමාජ ජාලා විරෝධය යළි ඇවිලේ…

colombotoday

ඖෂධ වර්ග 60 ක මිල ඉහළ දමමින් ගැසට් නිවේදනයක්

colombotoday

ඉන්දියාවේ නාඩු සහල් අද සිට සතොසින් රුපියල් 98ට

colombotoday

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය පමා කරන තේරීම් කාරක සභාවෙන් කාවින්ද ඉවත් වෙයි…

colombotoday