Colombo Today Local News

ජනපති මෛත්‍රී විදේශගත වෙයි…

රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(15) දිනයේ පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද පෙරවරුවේ ජනාධිපතිවරයා පිලිපීනය බලා පිටත්ව යාමට නියමිත බවයි.

පිලිපීන ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම රාජ්‍ය සංචාරයේ නිරත වීමට නියමිතව තිබේ.

ලබන 19 වන දින දක්වා ජනාධිපතිවරයා පිලිපීනයේ රැදී සිටීමට නියමිත බව වාර්තා වෙයි.

Related posts

ඇඳිරි නීතිය කඩපු 9067 දඩුවම්

colombotoday

කිලෝ 80ක් බර තවත් නිල් මැණික් පොකුරක් රත්නපුරෙන් හමු වෙයි

colombotoday

වැඩි කළ VAT අද සිට අත්හිටුවන්න, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

colombotoday

පොසොන් සතිය හෙටින් ඇරඹෙයි

Admin

ඉන්න බැරිනම් යනු.. අපි ආණ්ඩුව කරගන්නම්.. මයන්ත ශ්‍රීලනිප ඇමතිලාට කියයි

colombotoday

ත්‍රිවිල් ඉස්සූ හතරක් අත්අඩංගුවට. අවුරුදු 14ක සැකකරුවෙකුත් ඒ අතර

colombotoday