Colombo Today Local News

ජනපතිට එරෙහි නඩුව නිෂ්ප‍්‍රභා කරයි.. රු 100,000නඩු ගාස්තු ගෙවන ලෙසට නියෝග…

ජනාධිපතිතුමාගේ මානසික සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවීමට නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කර ඇති අතර වගඋත්තරකරුවන්ට රුපියල් ලක්ෂයක නඩු ගාස්තු ගෙවන ලෙසට පෙත්සම්කාරියට අභියාචනාධිකරණයෙන් නියෝග කර ඇත.

Related posts

‘සර්‘ එක්ක නීතිය නැමුවාද? අහන්න පොලිස්පති අද පාර්ලිමේන්තුවට කැදවයි

colombotoday

සැප වාහන 800ක් හොරට ගෙනත් : ඉහළ අණින් රේගු පරීක්ෂණ නවතී.. කෝටි 400ක් රජයට පාඩුයි

colombotoday

දෙසැම්බර් 31 න් සයිටම් අහෝසියි !

colombotoday

ආණ්ඩුවේ ඉන්නේ ඉතා අකමැත්තෙන්.. මං විපක්ෂයට යනවා – ඇමති ජෝන් සෙනවිරත්න

colombotoday

තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කරයි

colombotoday

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක්

colombotoday