Colombo Today Local News

හිරු හා දෙරණට රජයේ දැන්වීම් ලබා දීම අත්හිටුවීමට මංගලගනේ යෝජනාවක්…

පසුගිය කාලයේ පක්ෂපාතී වූ බවට එජාපයේ විවේචන පැනනැගුණ හිරු හා දෙරණ නාලිකාවලට රජයේ දැන්වීම්දීම අත්හිටුවීමට යෝජනාවක් කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර සාකච්ඡාවට භාජනය වී තිබේ.


අගමැතිවරයා ලෙස නැවත රනිල් වික්‍රමසිංහ පත්වූ පසු සිදු කළ පළමු පාර්ලිමේන්තු කථාවේදීද මාධ්‍ය වෙත චෝදනා ඉදිරිපත් කළ අතර කළු මාධ්‍ය  යනුවෙන් ඇතැම් මාධ්‍ය නම් කරන ලද ඔහු පක්ෂපාතී පුද්ගලික මාධ්‍ය ගැන ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක්ද අරඹන බව කීවේය.

ඊයේ (01) පැවැති පූර්ව කැබිනට් මණ්ඩල රැස්වීමේදී මංගල සමරවීර හා රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා පක්ෂව සජිත් ප්‍රේමදාස හා කබීර් හෂීම් යන අමාත්‍යවරු අදහස් ඉදිරිපත් කළ බවත් මුලින්ම සංවර්ධන ලොතරැයි හා ජාතික ලොතරැයි මණ්ඩලවල දැන්වීම් ලබාදීම අත්හිටුවීම කළ යුතු බවත් යෝජනා වී ඇත. 

Related posts

සුදු සීනී ආනයනයට අද සිට යළි අවසර

colombotoday

කෝටිපති කතක් නිවස තුල මරා දමලා

colombotoday

සුරාබදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක්

Admin

“මට සමාව එපා.. සමාව ගන්නෙත් නෑ“ – වංචා කොමිසමට ආ ගෝඨා කළයුතු දේ තදින්ම කියයි !

colombotoday

බෙංගාල බොක්ක ආශ්‍රිත අඩු පීඩන කලාපය දුර්වල වෙයි… ප්‍රදේශ කිහිපයකට තරමක් වැසි

colombotoday

සියලු පක්ෂ එකතු කරගෙන රට හදන්න පුළුවන් බැසිල්ට. මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා. | බළලා මල්ලෙන් එලියට පනී.

colombotoday