Uncategorized

අර්ජුන් අැලෝසියස්, පලිසේන ඇපමත නිදහස්…

පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් ආයතනයේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ඔවුන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බණ්ධනාගාරගත කරනු ලැබීය.

එක් අයෙක් සදහා රුපියල් ලක්‍ෂ 10ක් වූ මුදල් ඇප හා ලක්‍ෂ 20ක් බැගින් වූ ශරීර ඇප හතරක් මත මොවුනට ඇප නියම වී ඇති අතර රටින් පිටවීම තහනම් කර සෑම ඉරිදා දිනයේම රහස් පොලිසියේ අත්සන් කිරීමටද නියෝග කර ඇත.

Related posts

ඩොලරය 290 යි

colombotoday

කාත්තන්කුඩියේ පල්ලියක් අසලින් ආයුධ රැසක් සොයාගනී….

colombotoday

“පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් තියන්න”

colombotoday

ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර කම්හල විවෘත කරයි

Admin

හෙල්මට් නැතුව ගිය මන්ත්‍රීට දඩ ගැහු පොලිස් නිලධාරීන්ට ගල් ගහලා

colombotoday

පාස්ලි සමග අල තොර්තිල්ලා Spanish Tortilla

colombotoday