Colombo Today Local News

ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරළනවා…

වර්තමාන ආණ්ඩුවට බහුතරය නොමැති බවත්, එම නිසා අවස්ථාවක් ලැබුණු වහාම ආණ්ඩුව නැවත වතාවක් පෙරළා දමන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

පළමු අවස්ථාවේදී කථානායකවරයාගේ ක්‍රියාකලාපය නිසා එය සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවත්, එහෙත් ගොඩනැගෙමින් තිබෙන නව බලවේගයට අනුව ආණ්ඩු බලය ලබාගන්නා බවත් එම පක්‍ෂයේ උපලේකම් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

එසේ  නොමැති නම්, වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතු බවත්, පාර්ලිමේන්තුව විසිරුවා හැරීම‍ට තම පක්ෂය ඇතුළු කණ්ඩායමේ සහයෝගය ලබාදෙන බවත් අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.

Related posts

පරාජය දරාගත නොහැකිවූ මංගල සමරවීර තිසරණයෙන් සංඝරත්නය ඉවත් කරයි

colombotoday

කොවිඩ් එන්නත ලබා ගන්න මත්‍රීවරුන්ට ලබන සතියේ තවත් දින 3ක්

colombotoday

ද්‍රවිඩ ජනතාවගේ නායකයා ප්‍රභාකරන්මයි, මන්ත්‍රී ශ්‍රී ස්‌කන්ධරාජන් කියයි

colombotoday

ව්‍යාජ 5000 නෝට්ටු 39ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතය අඩුකරයි

Admin

ලොව බලගතුම පර්යේෂකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වූ ශ්‍රී ලාංකික මහචාර්යවරිය

colombotoday