World

තෙරේසා මේට එරෙහිව විශ්වාසභංගයක්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේට (Theresa May) එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් විසින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර ඇත.

අග්‍රාමාත්‍ය තෙරේසා මේ බ්රෙක්සිට් ගිවිසුමට අදාළව එරට පාර්ලිමේන්තු ඡන්දය මෙතෙක් පැවැත්වීමට අපොහොසත් වීමත් මෙම සතිය තුළම ඡන්ද විමසීම පැවැත්වීමට අග්‍රාමාත්‍යවරියට බල කිරීම සඳහාත්මෙම විශ්වාසභංගය ඉදිරිපත් කළ බව ජෙරමි කෝබින් පවසා ඇත.

Related posts

යුරෝපා සංගමයේ තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළාදකී

colombotoday

සැඟව සිටින දරුවන් 60කගේ පියෙක් ගැන සොයයි

Admin

අඟහරු වෙත යැවූ රොබෝ යානාව

colombotoday

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මිය ගිහින්

colombotoday

උඩින් හතුරු ලෝක බලවතුන් දෙදෙනා අතර ඉන්දුනීසියාවේදී සාකච්ඡාවක්

Admin

ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

Admin