Colombo Today Local News

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අගහරුවාදා… ශ්‍රීලනිපයේ 5කුත් එයි…

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය දිව්රුම්දීම හෙට (17) පස්වරුවේ හෝ අඟහරුවාදා (18) පෙරවරුවේ සිදුකිරීමට නියමිත බව අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද කැබිනට් මණ්ඩලයට පත් කෙරෙනු ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

කෙසේ වුවත් තවදුරටත් “ජාතික ආණ්ඩුවක්” ක්‍රියාත්මක නොවන බැවින් කැබිනට් අමාත්‍යවරු සංඛ්‍යාව 30 කට සීමා කිරීමට නව ආණ්ඩුවට සිදු වේ.

Related posts

බුරියානි, වටලප්පම් දීලා ඡන්දය නොදී බොරු කරන්න එපා. එහෙම උනොත් විශාල දේවල් අපිට කරගන්න බැරි වෙනවා. අලි සබ්‍රි මුස්ලිම් ජනතාවට කියයි

colombotoday

අඥාණ ප්‍රේක්ෂකයන් කොතනක වුවත් සිටිය හැකියි – පල්ලේකැලේ සිදුවීම ගැන විස්තර විචාරකයන් කියන දේ

colombotoday

අශෝක් ස්ටීල් හා RS ස්ටීල් කම්බි බාලයි ? කම්බි ලොවේ කම්බ හොරු.

colombotoday

කෝටිපති ව්‍යාපාරිකයෙකුට කන්‍යාවියන් විකුණලා.. | ගණිකා ජාවාරමේ නිරත ප්‍රසිද්ධ මෙල්ඩා අත්අඩංගුවට

colombotoday

නාවික හමුදාපතිට මාස 6ක සේවා දිගුවක්

colombotoday

පෙරටුගාමීන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලයි.. ආණ්ඩුව ඔවුන් නහවා යවයි

colombotoday