තමාගේ ව්‍යායාම මුදල් වෙනුවෙන් නොවන් බවත්, රනිල් වික්‍රමසිංහ නම් අසහාය නායකයාගේ ප්රජාතන්ත්රවාදී නායකත්වය වෙනුවෙන් බවත් දඹර අමිල හිමියෝ පවසති.
සිය ෆේස්බුක් පේජය ඔස්සේ සටහනක් එක්කරමින් එහිමියෝ මේ බව කියා සිටිති.
තමාගේ ක්‍රියා කලාපයට කුනුහරුපෙන් බණින පුද්ගලයන් වෙනුවෙන් කණගාටුවන බවද එහිමියන් පවසති.