Colombo Today Local News

මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් පාර්ලිමේන්තුවේ ඊළගට කරන දේ ප්‍රසන්න රණවීර කියයි..

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන කටයුතු නොකළහොත් කතානායකවරයාට මින් ඉදිරියට ද දැඩි ිඅයෝගයන්ට පාර්ලිමේන්තුව තුළ මුහුණ දීමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවට විධිමත් ආකාරයෙන් ඉදිරිපත් කරන විශ්වාසභංගයක් සඳහා මුහුණ දීමට තම පාර්ශවය සැමවිටම සූදානම් යැයි ද ඔහු සඳහන් කරයි.

එසේ නොකර කතානායකවරයා අත්තනෝමතිකව එක්සත් ජාතික පක්ෂයේ අතකොළුවක් සේ කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව තම උපරිම වැර යොදා පාර්ලිමේන්තුව තුළ සටන් වදින බව ද ඔහු සඳහන් කළේය.

Related posts

ගෙරවිලි රැවටිලි.. ගෙන කුලී අද අලි.. කොළ එළි දැක වෙලී.. පච කෙළී පාඨලී !!

colombotoday

අර්ජුන මහේන්ද්‍රන්ගේ බිරිද සිංගප්පූරුවේදී අගමැති රනිල් හමුවෙයි..

colombotoday

සිත කළකිරෙයි

Admin

ජීවිතේට රනිල් යලි අගමැති කරන්නෑ – ජනපති විදෙස් මාධ්‍යටත් කියයි

colombotoday

09 වැනිදා පාසල් ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි

colombotoday

ඩොලරයක විකුණුම් මිල රු. 300 ඉක්මවයි

colombotoday