Colombo Today Local News

ඩීසල්, පෙට්‍රල් මිහළ පහත දමයි…

(15) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහත දැමීමට නියමිතය.

ඒ අනුව සියළුම වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 5 කින් පහත දමා තිබේ.

මිල අඩුකිරීමත් සමඟ මේ දක්වා රුපියල් 145 කට අලෙවි කෙරුනු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 140ක් සහ රුපියල් 172 කට අලෙවි වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 167ක් වනු ඇත.

ඔටෝ ඩිසල් ලිටරයක මිල රුපියල් 116යේ සිට රුපියල් 111 ක් දක්වා ද සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 141 සිට රුපියල් 136 දක්වා ද මේ අනුව පහත බැස තිබේ.

Related posts

මහ ගාලගෝට්ටියක් මැද අගමැති මහින්ද පාර්ලිමේන්තුව අමතයි [Live]

colombotoday

ජනාධිපතිවරණයේදී පොහොට්ටුවෙන් පොදු අපේක්ෂකයෙක්

Admin

මුස්ලිම් පල්ලියේ අනවසර ඉදිකිරීම් නවතනු.. මහනුවර නාගරික කොමසාරිස් ලිඛිතව දන්වයි

colombotoday

විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු බේරාගන්න විජයකලා ආපු හැටි (Video)

colombotoday

කොළඹ සරත් එක – විමල් දෙක

colombotoday

පොලීසිය ඩයගම ප්‍රදේශයේ රැසකගෙන් ප්‍රකාශ ලබාගනි. – ඉෂාලිනිගේ සිරුර ගොඩ ගැනිමට දින කිහිපයක් ගතවෙන ලකුණු

colombotoday