Colombo Today Local News

වසන්තගෙන් හිස්වූ ඇමති පුටුවේ ෆොන්සේකා වාඩිවෙයි… අවසරයක් නැතිවම ඇමතිකමේ වැඩ බාරගනී…

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වනජීවී හා ප්‍රා දේශීය සංවර්ධන අමත්‍යවරයා ලෙස ඊයේ පස්වරුවේ වැඩ බාරගත් බවට වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ නව ආණ්ඩුවේ වනජීවී ඇමතිවරයා ලෙස කටයුතු කළ වසන්ත සේනානායක මහතා ඊයේ ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග අදාළ අමාත්‍යාංශය හිස්ව තිබිණි.

ෆොන්සේකා මහතාට එම අමාත්‍යාංශය සතු මෝටර් රථද හිටපු ඇමතිවරයා මේ වන විට බාර දී ඇති බවද පැවසේ.

කෙසේ වෙතත් ෆොන්සේකා මහත මෙසේ තමන් පෙර දැරූ අමාත්‍යාංශයේ මෙසේ වැඩබාරගෙන ඇත්තේ වත්මන් රජයේ කිසිදු දැනුම් දීමකින් තොරව බවද වාර්තා වේ.

Related posts

පනින්න පෙර ෆවුසිගෙන් ජනාධිපතිට ප්‍රශ්න 3ක්

colombotoday

විදේශීය නාවිකයන් පිරිසක් මෙරටට ගෙන එයි

colombotoday

“ඉන්දන නොමැති බවට පළවෙන ප්‍රචාර අසත්‍යක්”

colombotoday

නිදහස් චතුරස්‍රය ආසන්නයේ පුද්ගල මළ සිරුරක්

colombotoday

මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම හොරු රැළක් යටතට !

colombotoday

මහනුවරදී සෙංකඩගල ප්‍රකාශයට අත්සන් තැබේ

colombotoday