Colombo Today Local News

මැතිවරණ කොමිසමටත් අධිකරණයෙන් නියෝගයක්…

දෙසැම්බර් මස 7 වැනිදා දක්වා මැතිවරණයට අදාළ කටයුතු සිදුකිරීම අත්හිටුවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝග කළේය.

ඒ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට්නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පැනවූ අවස්ථාවේදීය.

Related posts

දෙමල සන්ධානය ගුරුකන්ද විහාර භුමියේ තෛපොංගල් සැමරීමේ සුදානමක්

colombotoday

අධිකරණයට අපහාස කලා යැයි සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්

colombotoday

උසස්පෙල උත්තරපත්‍ර සමීක්ශන පිලිබද තීරණයක්

Admin

“මහා නියගයක් අනිවාර්යයි.. වැස්සොත් වාසනාව“ – ඇමති දෙපොළක් අනතුරු අගවයි

colombotoday

මීළග ඡන්දයට පෙර මහින්දගේ අළුත් පක්ෂය ස්ථීරයි

colombotoday

අධර්මවාදීන්ට එරෙහිව අස්ගිරි, මල්වත්තෙන් උස් හඩ නැගෙයි… වහා ක්‍රියාත්මක කලයුතු කරුණු හයක් සමග ජනපතිට විශේෂ සන්දේශයක්…

colombotoday