Colombo Today Local News

රටම බලා සිටින තීන්දුව 5ට….

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනුකළ පෙත්සම්වලට අදාළ නියෝගය පස්වරු 5.00ට ලබාදීමට නියමිතය. ඒ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු කල් දමා තිබේ.

ඒ අනුව පෙත්සම්කරුවන් සඳහන් කළ පරිදි මැතිවරණයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබාදෙනවාද නැත්ද යන්න පිළිබඳව පස්වරු 5.00 ප්‍රකාශ වීමට නියමිතය.

Related posts

අද උදේ සොයාගත් මරාගෙන මැරෙන ඇදුම් හා පුපුරණ ද්‍රව්‍ය මෙන්න (PHOTOS)

colombotoday

මිහින්තලේ බැංකු මංකොල්ලයක් නූලෙන් ගැස්සෙයි

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 5ක හුදකලා බව ඉවතට

colombotoday

පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම එළිදැක්වෙයි

colombotoday

සංහිඳියාවේ ක්‍රියාකාරී සැලැස්මට අදාළ නීති කෙටුම්පත් කිරීම් කඩිනම් කරන්නැයි,ජනපතිගෙන් උපදෙස්

Admin

මුස්ලිම් මන්ත්‍රීවරු අගමැතිට එරෙහි වෙයි

colombotoday