රාජ්‍ය භාෂා හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හා යම් පිරිසක් සමග අද ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේදී බහින්බස්වීමක් ඇති විය.
පාර්ලිමේන්තුව විසුරුවීම නීත්‍යානුකූලදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ ඇමතිවරයා ඊට පිළිතුරු දෙමින් සිටියදී අසල රැස්ව සිටි පිරිස උසුලු විසුළු කරනු ඇසුනු අතර, “අඩෝ හූ කීවේ කවුද“ අසමින් ඇමතිවරයා එම පිරිස අසලට ගොස් තරවටු කරනු මාධ්‍ය වේදීන්ගේ කැමරාවල මෙසේ සටහන් විය.
කෙසේ වෙතත් උසාවි භූමියේදී සංවරව හැසිරෙන්නැයි අසල සිටි නීතීඥ මහත්වරුන් අදාල පිරිසට අවවාද කළේය.
[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/267851230585867/” width=”500″ height=”400″ onlyvideo=”1″]