Colombo Today Local News

බස් ගාස්තුව අඩු කිරීමට බස් සංගම් එකග වෙයි…

ඩීසල් මිල අඩු කිරීම නිසා බස් ගාස්තු ද අඩුකිරීම පිළිබඳව බස් සංගම්වල අවධානය යොමුවී තිබේ.

ඩීසල් මිල රුපියල් 7 කින් අඩුකිරිමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා සාකච්ඡා කර බස් ගාස්තුව අඩුකිරිම පිළිබඳව තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න මහතා සඳහන් කරයි

Related posts

අන්තරේ පා ගමනට පොලීසියෙන් ප්‍රහාර

Admin

ඉතාලියෙන් එවූ මළ සිරුරේ වෙඩි වැදුණු තුවාල

colombotoday

පොලිස් රාජකාරියට බාධා කළ දෙදෙනෙක් අත්අඩංගුවට..

colombotoday

අපෙන් කන පලාගන්නේ නැතුව බල්ලව බැඳලා දා ගන්න. රන්ජන්ගේ කතාවට ඥානසාර හිමි රනිල්ට කියයි

colombotoday

රනිල්ගේ “උරුමය” අඛණ්ඩව

Admin

කොළඹ වරායේ මහ ගින්නක් !

colombotoday