Colombo Today Local News

ජනපති හා කථානායක හමුව අද සවස 5ට

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කථානාක කරු ජයසූරිය මහතා අතර හමුවක් අද පස්වරුවේදි පැවැත්විමට නියමිතය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බී.බී.සී. සේවයට ප්‍රකාශ කර ඇත්තේ සවස 5ට මෙම හමුව පැවැත්වෙන බවත් ඒ හරහා පාර්ලිමේන්තුව ඉක්මනින්ම කැඳවිමට හැකිවෙතැයි බලාපොරොත්තුවන බවත්ය.

Related posts

ආරක්ෂාව දෙන තුරු වේල් උත්සවය අත් හිටුවයි. මනෝ ගනේෂන් ලැජ්ජාවෙන්…

colombotoday

ජවිපෙ 20 සම්මතවුණොත් ජනපති අර්ජුන් අලෝසියස්

colombotoday

දේශපාලනික කටයුතු සඳහා පාසල් පරිශ්‍ර යොදාගැනීම අත්හිටුවීමේ බලයක්

Admin

STF රැකවරණ මැද දෙමටගොඩ චමින්ද වැලිකඩින් එළියට !

colombotoday

“එකොළොස් වෙනිදා එජාප ප්‍රබලයෙකු සමග තවත් කණ්ඩායමක් පොහොට්ටුව එක්ක එකතුවෙනවා”

colombotoday

හුළං වලින් ගිගාවොට් 40ක් නිශ්පාදනය කරනවා

Admin