Colombo Today Local News

චම්පිකගේ ඇමතිකම් ගම්මන්පිලට….

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩයෙන් කොටසක් අද දිනයේ දිවුරුම් දීමට නියමිත බවට වාර්තා පලවනවා.

හිටපු ඇමති චම්පික රණවක දැරූ බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශය උදය ගම්මන්පිල මහතාට ලබා දෙනු ඇති බවද ආරංචි මාර්ග සදහන් කරනවා.

Related posts

ආඩිඅම්බලමේ “බලු මූණා” අල්ලයි

Admin

ජනපති කොමිසමෙන් බන්දුලට අවවාද !

colombotoday

ඩයලොග් ආයතනයට ප්‍රහාරයක්… දුරකථන ජාලා බිද වැටෙයි !!

colombotoday

දේශපාලනය නොකරන ජනපති පුත් මනෝජ්ගේ නිවස ඉදිරිපිටත් විරෝධතා

colombotoday

ලබන අප්‍රේල් තෙක් බිත්තර ආනයනයට අවසර

Admin

දිවයින පුරා සතොස 300කට මත්පැන් බලපත්‍ර

Admin