Colombo Today Local News

එජාපය සදුදා කොළඹ වටලන්න යයි… මහ පිරිසක් කොළඹට කැදවයි….

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් නෙරපා  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීමට විරෝධය පලකරමින් දැවැන්ත විරෝධතාවක් කැදවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

එහි  ආරංචි මාර්ග  සදහන් කරන්නේ එළඹෙන සදුදා දිනයේ හැකි තරම්   පිරිසක් කොළඹට රැස් කිරීමට කටයුතු සංවිධානය කරන ලෙස ආසන සංවිධායකයන් වෙත දැනුම්  ද ඇති බවයි.

Related posts

මිල සූත්‍රයෙන් දේශීය කිරිපිටි මිලත් ඉහළට…

colombotoday

ඥානසාර හිමිට හිමිවූ ජනාධිපති සමාව බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

20 අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

පොදු ස්ථාන තහනම් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු ඉහළට

Admin