Colombo Today Local News

ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න…. ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්…

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්ත්වය අධ්‍යනය කරමින් සිටින බව ඇමෙරිකාව පවසයි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සෑම පාර්ශ්වයක්ම ව්‍යවස්ථාව අනුව කටයුතු කරනු ඇති බවත් ජිනීවා සම්මුතිය ආරක්ෂා කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

Related posts

GOOGLE ලූන් පළමු බැලූනය දැන් ශ්‍රී ලංකා ගුවනේ

colombotoday

නුවරඑළිය හැඩකරමින් මල් තුහින තත්ත්වයක්

Admin

පන්දම නිවයි.. ෆොන්සේකා සිරිකොතේ ස්ථීර පදිංචියට යයි

colombotoday

නිල රාජ්‍ය සංචාරයකට චීන විදේශ කටයුතු ඇමැතිත් ජුනි මාසයේදී මෙරටට

colombotoday

සෞදි විදේශ ඇමති ලංකාවට

colombotoday

මැතිවරණය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්

Admin