Colombo Today Local News

මහනුවරදී ජනපති, හිටපු ජනපති මහනුවරදී හමුවෙයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවර පැවති ආගමික වැඩසටහනකට සහභාගි විය.

තායිලන්ත රජයේ ධම්මචක්ක රාජකීය සම්මානයෙන් පිදුම්ලැබූ ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල නාහිමියන් පිළිගැනීම වෙනුවෙන් අද මහනුවරදී මෙම වැඩසටහන පැවැත්විණි.

තායිලන්ත රජයෙන් පිරිනැමුණ රාජකීය සම්මානය ජනාධිපතිතුමා අතින් මෙහිදී පූජ්‍ය ගොඩගම මංගල නාහිමියන් වෙත පිළිගැන් විය.

Related posts

බදුගම හැර කලුතර දිස්ත්‍රික්කයේ අගුලු අරී

colombotoday

සේවය හැර ගිය සෙබළුන්ට සත් දින සමාකාලයක්

colombotoday

ජගත් සමුළුව ඇමතීමට ජනපති නිව්යෝක් බලා පිටත්ව යයි…

colombotoday

සිරිල් ගාමිණී පුජක තුමා අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපති දන්වයි

colombotoday

පළාත් සභා මැතිවරණය පමාවීම ගැන මැකෝ රනිල්ට සහ කරූට ලියයි

colombotoday

ගංජා වැවූ මොනරාගල SSP මාට්ටු

Admin