ඉස්ලාම් අන්තවාදයට මුලික වන වන හලාල්කරණය නවතා දැමීමට චීන රජයෙන් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මේ සඳහා එරට කොමියුනිස්ට් පක්ෂ නායක උරුම්කි (Urumqi) නායකත්වය දෙන බවයි එම වාර්තා සඳහන් කර සිටින්නේ.
අහාරයට ගන්නා මස් “හලාල්” කිරීම මගින් ඇරබි හලල්කරණය මේ වන විට හලාල් කොන්ඩ මෝස්‌තර දක්වා වර්දනය වීම චීන මුස්ලිම් ජනතාව බෙදුම්වාදයකට තල්ලු කිරීමක් බව හලාල් කරණයට එරෙහිව පසුගිය සඳුදා (8) පැවති රැලියකදී ප්‍රකාශ වී ඇත.