Colombo Today Local News

මියගිය කොටින්ට වන්දි ගෙවන්න පාර්ලිමේන්තුවේදී අනුමතයි (Video)

2015 මානව හිමිකම් සමුළුවේදී මංගල සමරවීර අමාත්‍යවරයා ස්තුති පුර්වකව එකග වූ 30/1 යෝජනාව අනුව පාර්ලිමේනතුවට ඉදිරිපත් කළ “හානි පුර්න සදහා වන කාර්යාල“ පනත වැඩි ඡන්ද 16තින් සම්මත විය. එහිදි ඊට පක්ෂව ඡන්ද 59ක් සහ විපක්ෂව 42ක් ලැබුණි.

මෙම පනත මගින් පිහිටුවන කාර්යාලය හරහා යුද්ධයේදී මියගිය කොටි ත්‍රසතවාදින්ට පවා වන්දි ගෙවීමට ශ්‍රී ලංකාවේ බදු ගෙවන ජනතාවට සිදුවන බවට ඊට එරෙහිව මත ප්‍රකාශ වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත සමරවීර සහ සිසිර ජයකොඩි යන මන්ත්‍රීවරුන් එම පනතට විරුද්ධව දැඩ් ලෙස විරෝධය පළ කළහ.

Related posts

සිම්කාඩ් පත් 50ක් තබාගෙන මත්ද්‍රව්‍ ජාවාරම්කරු නිලධාරීන් සමග සම්බන්ධතා පවත්වාගෙන ගිහින්

colombotoday

නාමල්ගේ කාර් එකක් FCID අත්අඩංගුවට ගනී !

colombotoday

බදියුදීන්ට නොතීසි

colombotoday

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරනවා – නෝර්වේ තානාපතිගෙන් පණිවිඩයක්

colombotoday

කලුගංතොට සිංහයා අද නික්ම යයි

Admin

නව පත්වීම ලැබූ අර්ජුන රණතුංග ක්‍රිකට් ආයතනයට එයි

Admin