Colombo Today Local News

නළලේ කොටාගෙන නොසිටියාට මා හොඳ බෞද්ධයෙක් – හර්ෂ ද සිල්වා පිළිතුරු දෙයි

ඊයේ අප වෙබ් අඩවියේද පළවූ පුවතක් සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා Facbook සටහනක් එක් කර තිබෙනවා. කෙසේ වෙතත් විදුහලේ දෙමාපියන් සහ ගුරු මණ්ඩලය සඳහන් කර සිටින්නේ, පාසල ඉදිරියේ සාදා නිමකළ බුද්ධ මන්දිරය තුල පිළිම වහන්සේ තැන්පත් කිරීම සිදු කිරීමට නොහැකිව පවතින්නේ අමාත්‍ය හර්ෂ ද සිල්වා එය සිදුනොකරන ලෙස දැන්වීම නිසා බව පාසලේ විදුහල්පතිවරයා ප්‍රකාශ කර සිටි බවයි.

Facebook සටහනේ අමාත්‍යවරයා සඳහන් කර ඇති බරිදි ඔහු හොඳ බෞද්ධයෙකුනම්, ඔහු එවැනි තහනමක් සිදුනොකලානම්, මේ ගැටලුව සඳහා මැදිහත්වී සිදුව ඇති වරද නිවරැදි කර පිළිමවහන්සේ තැන්පත් කිරීමට පියවර ගෙන ඔහුගේ නිර්දෝෂී භාවය කෝට්ටේ ජනතාවට සහ ලෝකවාසී බෞද්ධ ජනතාවට පෙන්වීමට කටයුතු කරන ලෙස අපි ආරාධනා කර සිටිමු…

හර්ෂද සිල්වා අමාත්‍යවරයා facebook වෙත එක්කර ඇති සටහන….

අප වෙබ් අඩවියේ පලවූ පුවත…

සංහිදියාවට බාධාවක්, බුදු පිළිමය නොතබනු – හර්ෂද සිල්වාගෙන් රාජගිරිය ජනාධිපති විද්‍යාලයට අණ

Related posts

විරෝධාර රණවිරුවන්ට කෘතඥතාව පළ කල ජනපති

colombotoday

ඔන්ලයින් ණය ලබාදෙනව කියා මුදල් වංචා කල කතක් අත්අඩංගුවට

Admin

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට විදෙස් ගමන්වලින් වළකින්න ජනපති දැනුම් දෙයි

Admin

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් තුවාල ලැබූ තරුණයා මිය යයි

colombotoday

“අවුරෝරා” ආලෝක දහරා ඇතිවිය හැකි සූර්ය කුණාටුවක් අද

Admin

ජනපති රජයේ ඉහළ තනතුරු හතරක් මාරු කරයි !

colombotoday