Colombo Today Local NewsTop Stories

ජිනීවා ශ්‍රී ලංකා තානාපතිගෙන් කොටින්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්… ශ්‍රී ලාංකික දේශප්‍රේමීන්ට වතුර උගුරක් නොදෙයි…

ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන ජිනීවාහි එල්.ටී.ටී.ඊ.හිතවාදීන්ට එරට ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති බව ජගත් දේශප්‍රේමී ලාංකීය සංසදය අද(24) අනාවරණ කළේය.

මේ බව ප්‍රකාශ කෙරුණේ ජීනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව ශ්‍රී ලංකාව වෙනුවෙන් එම සංසදය ගත් ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (24) එරටදී පැවැත්වූ මාධ්‍ය හමුවේදියි.

මේ ගැන තානාපති කාර්යාලයේ නිලධාරියකුගෙන් විමසු විට ඔහු ප්‍රකශ කළේ ලංකාවේ ප්‍රශ්නය විසදීමට රජය ගෙන යන වැඩපිළිවෙලේ කොටසක් ලෙස සංහිඳියාව වර්ධනය කිරීමට මේ ආකාරයේ වැඩසටහන්වල නියැලෙන ලෙස තමන්ට කොළඹින් උපදෙස් ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකා තානාපතිගේ මෙම ක්‍රියා කලාපය ගැන යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.

[fbvideo link=”https://www.facebook.com/jayasumanachanna/videos/2230992497225482/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

දෙමළ-මුස්ලිම් ජනතා සන්ධානයේ සහය ගෝඨාභයට !

colombotoday

ත්‍රස්තවාදය නිමා කළ රණවිරුවන්ට අත නොතබනු.. ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ජිනීවාහිදී විදි බසී

colombotoday

බදුලු රැලියේදී එජාප ප්‍රබලයෙක් මහින්දගෙ දෙපා වැදි ඒකාබද්ධයට එක් වේ !

colombotoday

ජවිපෙට ආණ්ඩුව දීල බලන්න.. නියමෙට කරල පෙන්නනවා

colombotoday

මා ජනාධිපතිවීම වලක්වන්න කුමණ්ත්‍රනයක් ක්‍රියාත්මකයි

Admin

නයිජිරියානු 8 ක් සහ ලංකාවේ දෙදෙනෙක් කුඩුත් සමග අත්අඩංගුවට

colombotoday