Colombo Today Local News

ඉතියෝපියාව වගේ ජනතාව සීයට 80ක් ලෙඩ වෙන්න යනවා. යහපාලනය බොරු බයිලා ගහනවා. ක්‍රිෂාන් රමසුන්දරම්

දේශපාලකයන් බොරු බයිලා ගසමින් සිටිද්දී දවසින් දවස ඉන්දන මිල වැඩි වෙමින් පවතින බවත් මේවා ගැන කල්පනා කරලා මිනිසුන්ට දියවැඩියාව සැදී ඇති බවත් 30% ක් ලෙස පැවති දියවැඩියා ප්‍රතිශතය 60% ක් වීමට යන බව අරුනලු ජනතා පෙරමුණේ නායක වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම් මහතා Colombo Today විස්සයි විස්ස වැඩසටහනට එක්වෙමින් සඳහන් කර සිටියා.

“ආදායමට වඩා වියදම වැඩි වී ජනතාවට දැන් පිස්සු හැදිලා ඉන්නේ ” යැයි පැවසූ රාමසුන්දරම් මහතා යහපාලන රජය පත් කලේ විශාල බලාපොරොත්තුවකින් බවත් බලාපොරොත්තු වූ කිසිවක් ඉෂ්ඨ නොවුන බවත් ප්‍රකාශ කර සිටියා.

ජනතාව කල්පනා කරලා ප්‍රෙෂර් එක වැඩිවී, දියවැඩියාව, කොලොස්ටරෝල් සෑදී , කන්න නැතිව ගෑස්ටික් සැදී ඉතියෝපියාව වගේ සීයට 80ක් ලෙඩ්ඩු වෙන්න යන බවත් ඒ මහතා පැවසීය..

 

Related posts

මැතිවරණ වේදිකාවේ එල්.ටී.ටී.ඊ. ගීත වාදනය වේ… යාපනය නොසන්සුන් !

colombotoday

අපි ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක්.. රාජපක්‍ෂලා ආවොත් අපට භයානක ඉරණමක්..- ෆොන්සේකා

colombotoday

සෞදියේ ගෘහ සේවයට ගිය කතට ගිනි තබයි

Admin

අල-ලූණු අද ගිනි ගණන්

Admin

සංහිදියා පොලීසියට බොදු බලෙන් ටියුෂන් (Video)

colombotoday

කැබ් රථයක් වැවට පෙරළී අවුරුදු 2ක දැරියක් ඇතුළු තිදෙනෙකු අතුරුදන්

colombotoday