Colombo Today Local News

ජනපතිගේ දොස් මුරයෙන් ශ්‍රී ලංකන් තීරණයක් ගනී.. ‘බල්ලෙකුටවත් කන්න බැරි කජු‘ භාවිතයෙන් ඉවත් කරයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බරපතල චෝදනාවකට ලක්වු ශ්‍රී ලංකා ගුවන් සමාගම මගින් ලබා දුන් ‘කජු‘ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමට එම සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ.

එම නුසුදුසු ‘කජු‘ ආනයනය කළ ඩුබායි සමාගමින් නැවත ඒවා ගැනීම නතර කළ බවද ඉදිරියේදී ගුණාත්මක සුදුසු ආහාර මගීන්ට ලබා දීම කෙරෙහි සමාගම වැඩි අවධානය යොමු කර ඇති බවද එහි ප්‍රකාශකයෙක්  පැවසීය.

Related posts

ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවධානමක්…

colombotoday

අපේ ජනතාවට රනිල් තිත්ත බෙහෙත් බොන්න දීලා. – කේ.ඩී. ලාල්කාන්ත

colombotoday

තිස් දෙවන වරටත් ගෙයක් බින්ද හොරා මාට්ටු

Admin

ගණේමුල්ලේ වෙඩි තැබීමක්

Admin

කුඩු අරන් සල්ලි නොදුන් දෙදෙනෙක් මරා වළලා?

Admin

දීඝවාපියේ කුණු කන්දක් ගිනි ගනී

colombotoday