Colombo Today Local News

ඉන්දියාවේ සමලිංගිකයින්ට මංගල සුභපතයි

මුදල් සහ ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර ඉන්දියාවේ සමලිංගිකයන්ට සුබපැතුම් පණිවිඩයක් එක් කර තිබෙනවා…

ඉන්දියාව තුළ සමලිංගික සේවනය තවදුරටත් අපරාධයක් නොවන බවට ඓතිහාසික තීන්දුවක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට ඊයේ ප්‍රකාශයට පත්කර තිබේ.

යටත් විජිත යුගයේ සිට පැවත ආ මෙම නීතිය තවදුරටත් බලාත්මක කරමින් 2013 වසරේදී ලබාදුන් තීන්දුවට අභියෝග කරමින් සමලිංගික සේවනය අස්වාභාවික අපරාධයක් ලෙස සැලකීම ඉවත දමමින් ශ්‍රේෂ්ඨාධිකරණය එය නීතිගත කර ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

සමලිංගික සේවනය සම්බන්ධයෙන් ලෝකයේ එදාමෙදා තුර පැවති පැරණිතම නීතියක් ලෙස ඉන්දියාවේ පැවති මෙම නීතිය සැලකුණි.

 

Related posts

රක්ෂිතයකින් දිරාගිය කාන්තා අස්ථි කොටස් හමු වෙයි

Admin

දුම්රිය සේවක වර්ජනය : කිසිදු දුම්රියක් ගමන් ආරම්භ නොකරයි

colombotoday

සක්විති රණසිංහ සහ බිරිඳ මූල්‍ය වංචාව පිළිගනී

Admin

රාජිතගෙන් පැය 4ක ප්‍රකාශයක්

colombotoday

ලංකා IOC බලපත්‍රය තවත් වසර 20ක් දීර්ඝ කෙරේ…

Admin

නැගෙනහිර මාංශ අලෙවිසැල් වසා දැමේ

Admin