Colombo Today Local News

මහේන්ද්‍රන් සිංගප්පූරු ශ්‍රී ලංකා තානාපති කාර්යාල රැකවරණයේ… හැකිනම් නෑ කියන්නැයි අගමැතිට අභියෝගයක්…

මහ බැංකු සිද්ධියට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරුවේ තානාපති කාර්යාල රැකවරණය යටතේ සිටින බවට තොරතුරු වාර්තා වන බව එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.

තානාපතිවරයාගේ නිල කාලය අවසන් වී යළි මෙරටට පැමිණීමට නියමිතව තිබුණද, ඔහුගේ සේවා කාලය දීර්ඝ කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

තානාපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කර ඔහු හරහා රැකවරණය ලබාදෙන බවත්, මෙම ප්‍රකාශ අසත්‍ය නම් අගමැතිවරයාට එසේ නොමැති බවට ප්‍රකාශ කලහැකි බවද ඊයේ (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවකද සඳහන් කළේය.

Related posts

තව්හිද් ජමාත්, මියන්මාරයට එරෙහිව අද කොළඹදී යකා නටන්න යයි !!

colombotoday

එට්කා සහ මෙරට ආර්ථික ඝාතකයෝ !

colombotoday

තනි රෝදයෙන් යතුරුපැදි දාවනය කල තරුණයන් හයක් අල්ලයි

colombotoday

නියෝජ්‍ය ඇමතිධූර ගණන 25ට වඩා වැඩි වෙයි

Admin

මෛත්‍රීපාල සිරිසේනගේ තීන්දුවට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්

colombotoday

හිටපු කොටි සාමාජිකයන් දහයක් නිදහස ලබා ගෙදර යයි (PHOTOS)

colombotoday