Colombo Today Local News

හාල්මැස්‌සන් පමණක්‌ නොවේ තෝරු මෝරුත් අල්ලනවා, අල්ලස්‌ ඉල්ලුවොත් 1954ට දන්වන්න

bribary commision

අල්ලස් ගන්නා හාල්මැස්සන් පමණක් නොව තෝරු මෝරු ද අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැන් අරඹා ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩිල්රුක්‍ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මිය පවසනවා.

“පසුගිය කාලයේ බොහෝ අය කිව්වේ හාල්මැස්‌සෝ විතරයි අල්ලස්‌ කොමිසම අල්ලන්නේ කියලා. ඒකට අපි නියම උත්තරේ පසුගියදා ලබාදුන්නා. ඒ රේගු නිලධාරීන් තුන්දෙනෙක්‌ රුපියල් කෝටි දොළහමාරක්‌ අල්ලස්‌ ලබාගනිද්දී අත්අඩංගුවට ගැනීමත් සමඟ. අපි ඉදිරියේදී වැටලීම් තවත් වැඩි කරනවා. කවුරු හරි රාජ්‍ය ආයතනයක යම් කාර්යයක්‌ කරලා දෙන්න අල්ලස්‌ ඉල්ලනවා නම් අපේ 1954 දුරකථන අංකයට දැනුම් දෙන්න.”

යැයි ද දිල්රුක්ෂි ඩයස් මහත්මිය පවසනවා.

Related posts

වසර 1800 කට පෙර සිටි මළතිස රජුගේ රන්කරඩුව සොයාගනී. | බුදුන් වහන්සේගේ සර්වඥ ධාතුන් ඇති බවට සාධක හමුවේ.

colombotoday

යුරෝපා සංචාරය නිමා කර ජනපති යළි දිවයිනට

Admin

අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සමඟ සැකකරුවෙකු අල්ලයි

Admin

නාඩු සහල් කිලෝවක් රු 98කට දෙනවා.. – මහින්දානන්දගෙන් යලි පොරොන්දුවක්

colombotoday

අවසර නොමැති පුද්ගලයින්ට අවාරයේ සිරිපා වන්දනා කිරීමට ඉඩ නෑ..

Admin

හිජාස් හිස්බුල්ලාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday