Colombo Today Local News

ඉන්දියාවට 70% යි.. ලංකාවට 30% යි.. මත්තල ඉන්දියාව සමග හවුලේ කරගෙන යන්න එකගවුණා – ප්‍රවාහන නියෝජ්‍ය ඇමති

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන්ගේ ඒකාබද්ධ හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්  ඒ සඳහා ඉන්දීය රජයේ නියෝජිතයින් සමඟ විහේෂ සාකච්ඡාවක් ඊයේ (04) දිනයේ පැවැත්වූ බවයි.

එහිදී ඉන්දීය රජයට සියයට 70ක කොටස් සහ  ශ්‍රී ලංකා රජයට සියයට 30ක කොටස් ලැබෙන පරිදි ගිවිසුම සකස් කිරීමට එකගතාතාව පළ වූ බව අශෝක් අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

28 වන දා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය වර්ජනයක්

colombotoday

“හෙට කොළඹදී බෝම්බයක් පිපුරුවොත්, ඒකත් මේ ආණ්ඩුවට සාමාන්‍ය දෙයක්” – අක්මීමන දයාරතන හිමි

colombotoday

ගිය ආණ්ඩුවේ ලොක්කන්ගේ අයථා දේපළ රාජසන්තක කරන්න යයි

colombotoday

“යහපාලනය ඇතිවී වසරක් ගියත් වංචා දූෂණ අඩුවක් නෑ” – ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් කියයි

colombotoday

හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ මළසිරුර දින තුනකට පසු හමු වෙයි

Admin

ලොව ප්‍රබලතම භූමි කම්පාව මෙම වසර අවසානයට පෙර ඉන්දියන් සාගරයේ..!

colombotoday