Colombo Today Local News

දුරකථන ඇමතුම් දත්ත ඇතුලත් බැදුම්කර වාර්තාවේ පිටපත ජනතාවට නිකුත් කරයි….

 ආන්දෝලනයට තුඩු දී ඇති දුරකථන ඇමතුම් පිළිබඳ විශ්ලේශනාත්මක දත්ත ඇතුළත් බැඳුම්කර වාර්තාවේ සී 350 ලේඛනයේ පිටපත් ජාතික ලේඛනාරාක්ෂක දෙපාර්තමේන්තුවෙන් දැන් ලබාගත හැකිව තිබේ.

එම වාර්තාව එය ඕනෑම අයකුට ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට අවසර දී ඇත.

පිටු 127 ක ස්කෑන් පිටපතක් රුපියල් 12,875 ක් වන අතර එහි සංයුක්ත තැටිය රුපියල් 5255 කට ලබා ගත හැකිය.

Related posts

ICC ප්‍රධානියාට පාර්ලිමේන්තුවට එන්න කියමු. නැතිනම් ක්‍රිකට් බලධාරීන් වැරදි මතයක් දෙයි – සජිත්

Admin

ෂාෆිගෙන් හෙළිවුණු ගර්බාෂ යුද්ධය සහ, සිංහල වාර්ගික සංහාරය !

colombotoday

කොවිඩ් මෘතදේහ වලලන්න තවත් සුසාන භූමි තුනක්

colombotoday

අයහපත් කාලගුණයෙන් රත්නපුර පුද්ගලයින් 8,556 පීඩාවට පත් වෙති

colombotoday

හරක් හොරු නවතන්න පොලිසියෙන් වෙඩි

Admin

ඥානසාර හිමිට සාම්ප්‍රධායික මුස්ලිම් ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්. | ඥානසාර හිමිගෙන් සුක්රාට සුභපැතුම්.

colombotoday