Colombo Today Local News

විජයකලා නිසා පාර්ලිමේන්තුව ගිනියම් වෙයි.. මහා ගාලගෝට්ටියක් මැද සභාව කල් දමයි

දෙමළ ජනතාවගේ නිදහස් වෙනුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ඇති කළ යුතු යැයි ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජේකලා මහේෂ්වරන් කළ ප්‍රකාශයට අද පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් එල්ල විණි.

එම ප්‍රකාශයට විරෝධය දක්වමින් ඒකාබද්ධ විපක්ෂය මෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද විරෝධය පලකර අතර, මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීමේදී දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.

ඒ හේතුවෙන් අද දිනයේදී අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුව අත්හිටුවීමට කථානායක කරූ ජයසූරිය මහතා පියවර ගනු ලැබීය.

යළිත් හෙට උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.

Video – Breakingnews.lk

Related posts

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

colombotoday

දුමින්ද සිල්වාගේ අභියාචනාව කල් යයි

colombotoday

අමාත්‍යවරුන්ගේ හා රාජ්‍ය නිලධාරින්ගේ ඉන්ධන දීමනාව කපා හැරේ

colombotoday

ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

කෝලිගේ සුපිරි මඟුලට ආරාධනා ලැබූ ලංකාවේ අමුත්තා – Photos

colombotoday

අනතුර වළකන්න ගිය බසය පෙරළී 27ක් රෝහලේ

Admin